නැගෙනහිර ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වන අලියකු පහර දීමෙන් දින නවයක් තුළ පුද්ගලයන් 20 දෙනකු මිය ගොස් ඇති බව එරට නිලධාරීහු පවසති.