ජනපති ට්‍රම්ප් ලබන වසරේදී ඉන්දියාවේ සංචාරයක

අමෙරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් එළැඹෙන වසරේ දී ඉන්දියාවේ සංචාරය කළ හැකි බවත් ඉන්දියාව තරම් අත්‍යවශ්‍ය රටක්  එක්සත් ජනපදයට තවත් නොමැති බවත් ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසා ඇත.