පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද ප්‍රදේශයේදී 12 වෙනිදා සවස 6.00 ට පමණ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණීමේදී, සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.