කෑගල්ල දැරණියගල නූරිවතුයායේදී ඉකුත් දා අභිරහස් ලෙස මියගිය 14 හැවිරිදි පිරිමි දරුවාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා එම දේහය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා ඉදිරියේ අද ගොඩ ගත් බව නූරිය පොලීසිය පවසයි.