මධ්‍යම වනජීවී කලාපයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන නිලධාරීන්, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්භාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී දෛනික සිදුකරන සංචාරකයින්ගේ ගමන් මලු පරික්ෂා කිරීමේදී ඇමරිකන් ජාතිකයෙකුගේ ගමන් බැගය පරික්ෂා කිරීමේදී එය තුල තිබී රසායන ද්‍රව්‍ය තුල බහා තිබු කෘමි සතුන්ගේ සාම්පල, රසායන ද්‍රව්‍ය හා කුඩා සතුන් අල්ලන උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.