බොරැල්ලේදී කාන්තාවකගේ අත කඩුවකින් වෙන් වන්නට කපා ඇයගේ 16 හැවිරිදි පුතුට පහර දි බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික’’ වනාතේ සම්පත්’’ නැමැත්තා ටී 56 ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙක් සඳහන් කරයි.