ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි සැරිය නිම කරයි

දෙස් විදෙස් කීර්තියට පත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ආරක්ෂක විශ්ලේෂකයෙකුවු ඉක්බාල් අතාස් මහතා අද අලුයම දිවි සැරිය නිම කළේය.