දින 6ක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධී ක්‍රමවලට මසුන් ඇල්ලූ ධීවරයින් 13 දෙනෙනෙකු සිය භාරයට ගෙන තිබේ.