සාම සාධක හමුදාවට වැඩිපුර බට පිරිස්: රජයෙන් තීරණයක්

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.