මහා බ්‍රිතාන්‍යයේ ස්ටොක් ඔන් රෙන්ට් ( Stoke On Trent ) හි බිහිවූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් සංගීත කණ්ඩායමක් වන ’’ Cloub - 6 ’’ මුහුරත් උළෙල පවත්වමින් , ඉන් ලද ආදායම මෙරට පසුගිය ආපදා තත්ත්වයෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.