පාලනාධිකාරියේ තීරණයට අවනත නොවූ ඇල්කඩුව සමාගමේ දෙකක් ගෙදර

රාජ්‍ය සමාගමක් වන ඇල්කඩුව වතු සමාගමට අයත් පිටකන්ද වතුයායේ තේ තවානේ වාර්ෂික තොග ගණනය අතරතුරදී ඇති වූ සිද්ධියේදී සේවා අවශ්‍යතා මත කළ ස්ථාන මාරුවීම්වලට අවනත නොවූ එම සමාගමේ වතු අධිකාරීවරයකුගේ සහ වැඩබලන අධිකාරීවරයකුගේ වැඩතහනම් කළ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.