අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

අධ්‍යාපනය හුදු දේශපාලන ප්‍රශ්නයක් බවට පත් නොකර, ජාතියේ අනාගතය පිළිබඳ ජාතික වගකීමක් ලෙස සලකා, ධනාත්මක ප්‍රවේශයකින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා එකමුතුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.