බලපිටියේ පන්දම් විරෝධයක්

විදුලි බිල වැඩි කිරීමට විරෝධය පා පන්දම් උද්ඝෝෂණයක් බලපිටිය බස් පොළ ඉදිරිපිටදී පැවැත්විණ.