රංගන ශිල්පී ටී.කේ. කාටර් සමුගනී

80 දශකයේ සිනමා නිර්මාණවලටත්, රූපවාහිනී කතාමාලාවලටත් රංගනයෙන් දායක වූ ඇමෙරිකානු නළු ටී.කේ. කාටර් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 69 ක් බව පැවැසෙයි.