ජුලී- මහින්ද බලන්න යයි

ලංකාවේ ඇමරිකා තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹදී අද (13) පැවැත්විණි.