ට්‍රම්ප් මාගේ තාත්තා - තුර්කි කතක් කියයි

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පියා බව පවසමින්, තුර්කි කාන්තාවක් පීතෘත්වය තහවුරු කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා නඩුවක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය පවසයි. නෙක්ලා ඔස්මෙන් මෙම 55 හැවිරිදි කාන්තාව, මෙසේ පවසන්නේ ඇය හා ට්‍රම්ප් අතරේ ඇති සමානකම් ද පෙන්වමිනි.