“අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි එ අයට අනුකම්පා කරනවා. මරාගන්න යන්නේ නෑ. වෙඩි තියන්න යන්නේ නෑ. ගහන මරණ සංස්කෘතිය තියෙන්නේ එයාලා ළග” යැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.