"ඉරානයේ විරෝධතා දිගටම පවත්වා ගන්න - සහාය ලැබෙමින් පවතී" ට්‍රම්ප්ගෙන් පණිවිඩයක්

ඉරානයේ විරෝධතාකරුවන්ට විරෝධතා දිගටම පවත්වාගෙන යන ලෙස ආරාධනා කරමින්, ඔවුන්ට සහාය ලැබීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.