ඉන්දු ජර්මන් උපාය මාර්ගික සබඳතා සවිමත්

ඉන්දියාව සහ ජර්මනිය ඔවුන්ගේ උපාය මාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීමට එකඟත්වය පළ කර තිබේ. ඒ, ජර්මන් චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස්ගේ ඉන්දීය සංචාරය අතරතුරේ පැවැති ද්වී පාර්ශ්වීක සාකච්ඡාවලින් අනතුරුවය.