පුටින්ගෙන් ට්‍රම්ප්ට තර්ජන

දිනෙන් දින ඔඩුදුවන ඉරාන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක් කළේය.