ට්‍රම්ප්ට එරෙහිවෙන්න පසුබට වෙන්නේ නෑ - චීනය

ඉරානය සමඟ වෙළඳ සබඳතා පවත්වන ඕනෑම රටකට ඇමෙරිකාව සමඟ සිදුකරන සියලුම ගනුදෙනු සඳහා සියයට 25 ක අමතර තීරුබදු පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.