පුත්තලම , නවය බවුම,බෝධිරාජ පුර මාර්ගයේ,යතුරු පැදි දෙකක එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් පැදි කරුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැ යි පුත්තලම පොලිසිය පවසයි.