මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය තරයේ හෙළාදකින බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න