නිධානයකින් ගත්බවට සැක භාණ්ඩ සමඟ අයෙක්

බදුල්ල නගරයේ දෙයියන්නේවෙල ප්‍රදේශයේදි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු නිධානයකින් ලබා ගත් බවට සැකකරන ඉපැරැණි වටිනාකමින් යුත් කැටයම් කරනලද මංජුසාවන් දෙකක් , බස්තමක්, තෙල්වර්ගයක්, පැකට්ටුවක් තුල තිබු කුඩු විශේෂයක් සමග සැකපිට තරුණයකු අද (14) සැකපිට අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .