රනිල් අ’පුර වන්දනාවේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස් රුවන්වැලි චෛත්‍ය වන්දනා කළේය.