ජනපති හෙට - අනිද්දා උතුරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) සහ අනිද්දා (16) උතුරේ සංචාරයක නිරත වීමට නියමිතය.