හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.