නව වසරේ ගතවූ දින 13ට රිය අනතුරු 77ක් - මරණ 82ක්

වසරේ ගතවූ දින 13 තුළ මාරක අනතුරු 77කින් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.