විවාහා පොරොන්දු දී මුදල් වංචා කළ ගුවන් සෙබළා අත්අඩංගුවට

ඔස්ට්‍රියාවේ පදිංචිව සිටින ලාංකික කාන්තාවක හදුනාගෙන ඇය විවාහ කරගන්නා බවට පොරොන්දුවී වී රුපියල් එක්කෝටි දාහත්ලක්ෂ තිස් හතර දහස් අසූ එකක මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි.