මන්ත්‍රී ’’පැන්ෂන්’’ කපන කෙටුම්පත මැතිසබේ න්‍යාය පුස්තකයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.