දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් දුමිරිය මාර්ග නායයෑමෙන් ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් මාස 02ක් තිස්සේ උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන 02 අතර තවමත් ගාල් කර තිබෙන අයුරු දැකිය හැකිය.