මේ අවුරුද්දෙ අධ්‍යාපන වැඩ කෙරෙන විදිය ගැන නිවේදනයක්

මේ වසරේ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.