මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "පිටිපන කොත්තුවා" අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහ එගොඩගේ නිමේෂ් රන්දික පෙරේරා නොහොත් "පිටිපන කොත්තුවා" නැමැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.