ත්‍රිකුණාමලේ බුදු පිළිම සිද්ධියට හිමිවරු සිවු නමක් රිමාන්ඩ්

වලංගු බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් අද (14) පැවති නඩු විභාගයේදී භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු 09 දෙනකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් මහතා ත්‍රිකුණාමල වරාය පොලිසියට නියම කළේය .