ට්‍රම්ප්ගෙන් ඉරාන විරෝධතාකරුවන්ට තල්ලුවක්

ඉරානයේ රාජ්‍ය ආයතන යටත් කර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන විරෝධතාකරුවන්ට පෙරේදා(13) දැනුම් දුන්නේය.