තෛපොංගල් දිනයට දිලිත්ගෙන් සුබ පැතුම්

අද දිනයේ තෛපොංගල් සමරන සියලූම හින්දු බැතිමතුන්ට හදපිරි සෙනෙහසින් සුබ පැතුම් එක්කරන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.