එකිනෙකට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනගමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෛපොංගල් දින පණිවිඩයෙන් පවසයි.