අභියෝග මධ්‍යයේ වුවද රජයක් ලෙස වගකීම් බාරගෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා අධිෂ්ඨානයෙන් යුතුව ගමනට මුලපුරා තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.