ඕනෑම අන්ධකාරයකට පසුව ආලෝකයක් ඇති බව දැඩිව විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.