විරෝධතාවලින් මියගිය ගණන 2571 ක්

ඉරාන ඉස්ලාමීය පාලනයට එරෙහි රට පුරා ඇවිළී යන විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයන් 2,571 දෙනකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.