කටාර් රාජ්‍යයේ පිහිටි අල් උඩෙයිඩ් ඇමෙරිකන් හමුදා ගුවන් කඳවුරේ සේවය කරන ඇතැම් පිරිස්වලට එම කඳවුරෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් රජය කටයුතු කර ඇත. ඒ, ඉරානය සමඟ පවතින අර්බුදය තවත් ත්‍රීව වී, ඉරානයෙන්අ ල් උඩෙයිඩ් කඳවුරට ප්‍රහාරයක් ඒල්ල වීමට ඉඩ ඇති බැවිනි.