රටවල් 75 කට වීසා නිකුත් කිරීම නවත්වයි

ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයනකට අනුවය.