ඉරාන විරෝධතාකරුවන් මර්දනයට ගත් ක්‍රියා මාර්ග ඉරාන රජය විසින් කෙමෙන් කෙමෙන් අඩු කර ඇතැයි තමන්ට දැනගන්න ලැබෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.