අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක්

අද (15) දිනයේ දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.