කුඹුරට ඇද්ද විදුලි රැහැනට පුද්ගලයෙක් බිලි

දේවාලේගම හැලමඩ ප්‍රදේශයේ කුඹරුක් වටා සතුන්ට ඇද තිබූ ඇද තිබූ අනවසර විදුලි රැහැනට පැටලීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව දේවාලේගම පොලීසිය පවසයි.