යතුරුපැදිවල ගිහින් රන්මාල කොල්ලකෑ 'මොරටුවේ මුතුවා' අත්අඩංගුවට

සොරකම් කරන ලද යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ල කා පලා යන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.