තෑගි දුන් වෛද්‍ය උපකරණ” 2000ක් රජයේ රෝහල්වල පුස්කයි

පරිත්‍යාග වශයෙන් විදේශයන්ගෙන් ලැබුණු රුපියල් කෝටි ගණන් වටිනා විවිධ උපකරණ දෙදහසකට වැඩි ප්‍රමාණයක් මෙරට රෝහල් පද්ධතියේ පාවිච්චියට නොගෙන නිකරුණේ තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.