Rebuilding Sri Lanka අරමුදලට මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැපයුම්කරුවකු වන සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් විසින් USD 10,000 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.