යුද ශක්තිය ඉහළ දමමින් චීනයෙන් නව උපකරණ 10ක්

චීන හමුදාවේ යුද වැදීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ක්වොන්ටම් තාක්‍ෂණය සහ සුපිරි පරිගණකකරණය භාවිතයෙන් නව උපකරණ 10 ක් එරට හමුදාව අත්හදා බලමින් සිටින බවත් එමගින් යුද්ධයකදී බුද්ධි තොරතුරු කඩිනමින් ලබා ගැනීමටත් එම තොරතුරු ඉතා ඉක්මණින් අදාළ පාර්ශවයන් සමග බෙදා හදාගැනීමටත් චීන හමුදාවට හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.