පොල් ගෙඩියක් වැටී කතක් මරුට

පොල් ගෙඩියක් හිසට වැටීමෙන් රෝහල් ගත කළ හොරණ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ කාන්තාවක මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි.